Wednesday, August 6, 2014

අමුත්ත

අරුණාලෝකයත් සමඟම....
මුහුණට දිය දීමටත් පෙරම....
ඒ ලද සුන්දර වේදනාව....
විද්‍යුත් හමුවීමක් වීම, 
සුන්දරත්වයට හානියක් නොකලාම නොවේ.........

මල් පෙති සමනළ තටු සියොත් ගීත මැද....

ඒ නාදය මට.....
වස් දඬු රාවයක් නොවූවාමද නොවේ.............

෴ තරුපති අරිරුවන් 

No comments:

Post a Comment