Wednesday, August 6, 2014

උරුම උන කරුම

ජිවිතේ කවියක් උනේ 
ආදරේ ඒ ජීවිතේට සුන්දර වදනක් උන හින්දම නෙවේ කියල තමයි මගේ හිත නම් කියන්නේ...
පෙර නොවිදපු රසයක් හිතට දැනිල ඇති ආදරයක් ඇති උන සහෘදයන්ට....
එත් ඉතින් නොවිදපු රහක් උනත් දිගටම ලැබෙනකොට සමහර අයට ඒක එපා වෙනවා....
එක අතකට ඒ මනුස්ස ස්වභාවය.....
එක අතකට කරුමය......
කාට කාටත් උරුම උන කරුම තියෙනවා....
එකම කරුමේ සමහර කෙනෙකුට රසවත් ඒකම තව කෙනෙකුට රසවත් වෙන්නේ නෑ....
එක අතකට එකත් මනුස්ස ස්වභාවය......
නැට්ට පිටින් සද්දන්ත කුලේ දළ ඇත්තු මහා මූකලන් වලම මැරෙනකොට....
මහා විශාල නැව් මහා සාගරේ බඩු පිටින් ගිලෙනකොට.....
පොඩිම පොඩි මිනිහෙක්ට මේවගේ දේවල් වෙන එක කොහොමත් අරුමයක් නොවන්නේනම් නොවේ........................

..තරුපති අරිරුවන්..




No comments:

Post a Comment