Tuesday, January 8, 2013

රසන්තිකාවී.........


හස්තිශෛලපුර       සුරංගනාවී

නිති හඳ පුබුදන       අහිංසකාවී

නෙතු අඟ නිති රැඳි   සුදර්ශනාවී

මා හඳ දිනු ඔබ        රසන්තිකාවී


෴කෙත්සෙවනේ රුපුදිවයුරු෴

No comments:

Post a Comment