Wednesday, February 6, 2013

දේශනය

අහගෙන හිටියට තෙරෙන්නේ නැති
නොගියත් තෙරෙන්නේ නැති
ඉංග්‍රීසියෙන් කියන
ඉංග්‍රීසියෙන් ලියන
පැමිණි අයගේ අත්සන ගන්න
ලොකු කතන්දරයක්
හරිම හිසරදයක්
ඉරණම තීන්දු කරණ දෙහෝරාවක්
දේශනය..................
                      ෴කෙත්සෙවනේ රුපුදිවයුරු෴

No comments:

Post a Comment