Tuesday, January 8, 2013

_හිතවතී_


ඈ...
මාගේ හිතවතී...........
අහම්බේ හිත ගැටුණු
කලක් ගොස් නෙත ගැටුණු
මා හඳ පෙම් මල, නිති පුබුදුවාලූ...
ඈ........
මාගේ හිතවතී...........
          ෴කෙත්සෙවනේ රුපුදිවයුරු෴

No comments:

Post a Comment