Wednesday, February 6, 2013

කැන්ටිම

ළමයි පිරුණම අප්‍රසන්නයි

කීපදෙනෙක් ඉන්නකොට හරිම ප්‍රසන්නයි

ප්ලෙන්ටිය රුපියල් දහයයි

බත් එක රුපියල් හැත්තෑවයි

ඇට හොයන්න බැරි පරිප්පු හොද්ද හරිම රහයි

දේශනයක් ඉවර වෙලා

ප්ලෙන්ටියක් බීලා

ජීවිතේ ගැන කල්පනා කරන්න

හොඳම තැන

කැන්ටිම.........

                                                                        ෴කෙත්සෙවනේ රුපුදිවයුරු෴

No comments:

Post a Comment