Thursday, February 21, 2013

සසල වීම


සියල්ල නිසල මුත්
තමා සසල නම්
කෙතරම් අපහසුද?
විදීම විදවීම අතරේ
නිතර දෝලනය වන
ජීවිතයට
සසල වීම
තවත් එක් විදවීමක්
මෙන්ම
විදීමක් පමණි.
෴ කෙත්සෙවනේ රුපුදිවයුරු෴

No comments:

Post a Comment