Monday, May 6, 2013

ධවල


හැම සුසංයෝගය තුලම
සැඟවුණ,
නිකලැල් කමට
කැපවුණ,
ඇසට ප්‍රියවුණ...
ශෝකයට ගැලපුණ...
ධවල
කියන
ධවල කතාව
ඇසුණාද සබඳ ඔබට?

෴කෙත්සෙවනේ රුපුදිවයූරු෴

No comments:

Post a Comment